බිලියනපතියකු වූ ජැක් මා අතුරුදහන් වී ඇති බවට පළ වන වාර්තා කිසිදු සත්‍යතාවයක් නොමැති බවට එරට ඇතැම් මාධ්‍ය වාර්තා සදහන් කර සිටිනවා.
ආණ්ඩුව ට සිදු කල විවේචන හේතුවෙන් ඔහු කලක් නිහඩව සිටීමට තීරණය කර ඇති බවයි එම වාර්තා සදහන් කර සිටින්නේ. මාධ්‍ය හමුවටද ඔහු නොපැමිණෙන්නේ ඒ නිසා බවයි පැවසෙන්නේ.