ගවයන් අතර පැතිර යන නව වෛරසයක් මෙරටින් වාර්තා වෙනවා. ඒ පොළොන්නරුව, අනුරාධපුර, මහනුවර ඇතුළු කිරි ගවයින් ඇති කරන ස්ථාන වල මෙම වෛරස් තත්වය දක්නට ලැබෙන බව පශු වෛද්‍යවරුන් අවදාරණය කරනවා.
මෙම වෛරසය ආසාදනය වූ සත්වයන් හට සමේ තුවාල සහ ගැටිති හට ගැනීම, උණ වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවද පැවසෙනවා.