News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

ඇමති දයාසිරි ජයසේකරටත් කොරෝනා

797 Views


ඇමති දයාසිරි ජයසේකරටත් කොරෝනා

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

ඒ මහතා නිරෝධායනය සදහා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ නිරෝධායන හෝටලයක් වෙත යොමුකර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post