අවමංගල්‍ය උත්සවයකට සහභගි වූ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් මෝටර් රථයකට යට කර 62 හැවිරිදි කාන්තාවක ජිවිතක්ෂයට පත් කර තිබෙනවා.
සිද්ධිය සිදු කල ඝාතකයා නීතිඥවරයෙකු මාර්ගයෙන් පොලිසියට භාර වී තිබෙන අතර සැකකරු සිදු කල පාපොච්චාරණයේදී ප්‍රකාශ කර ඇත්තේ මිය ගිය කාන්තාවගේ බෑණනුවන් යට කිරීමට උත්සහ දැරීමේදී අදාල කාන්තාව සිය රියට යට වුණ බවයි.