News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

සෞඛ්‍ය උපදෙස් ට යටත්ව ටියුෂන් පන්ති ලබන 25 සිට ඇරඹේ

666 Views


සෞඛ්‍ය උපදෙස් ට යටත්ව ටියුෂන් පන්ති ලබන 25 සිට ඇරඹේ

කොරෝනා හේතුවෙන් වසා දැමුණු උපකාරක පන්ති යළි ලබන 25 වෙනිදා සිට සෞඛ්‍ය උපදෙස් ට යටත්ව විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post