News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

කොරෝනා තත්වය ගර්භණි කාන්තාවන්ගේ මනසට දැඩි බලපෑමක් ඇති කරනවාද?

563 Views


කොරෝනා තත්වය ගර්භණි කාන්තාවන්ගේ මනසට දැඩි බලපෑමක් ඇති කරනවාද?

ලෝක වසංගත තත්වයක් හමුවේ සෑම දෙනාගේ ම ජිවිත යම් පසු බෑමකට ලක්ව තිබෙන මොහොතක සමාජයේ වෙසෙන පුද්ගලයින් ගේ මනසට ද මේ තුලින් දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බව දක්නට ලැබෙනවා. මේ අතර විශේෂයින්ම ගර්භණි කාන්තාවන්ගේ මානසික තත්වයට මේ කොරෝනා වසංගතය තුලින් දැඩි බලපෑමක් ඇති කරන බවට පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබෙනවා.

ඒ කාසල් වීදියේ කාන්තා රෝහල මගින් සිදු කළ මනෝ වෛද්‍ය පරීක්ෂණයකින්. ඒ තුලින් අනාවරණය වී ඇත්තේ ගර්භනී කාන්තාවන්ගේ සාමාන්‍යයෙන් දකින්නට ලැබෙන පසු ප්‍රසව විශාද තත්වයට සාපේක්ෂව එහි වැඩි ප්‍රතිශතයක් ඇති බවයි.

වෛද්‍යවරුන් සදහන් කරන්නේ මේ තත්වය මත අම්මා කෙනෙකුගගේ මනෝමිය සංකුලතා දරුවෙකුට ඝෘජුවම බලපෑම් ඇති කරන්නක් බවයි. එය දීර්ඝ කාලීන වශයෙන් බලපානු ලබන්නක් බවයි වැඩි දුරටත් පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post