News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

දඩ ගෙවීමට නොහැකිව සිටි රැඳවියන්ට ජනපතිගෙන් විශේෂ සමාවක්

470 Views


දඩ ගෙවීමට නොහැකිව සිටි රැඳවියන්ට ජනපතිගෙන් විශේෂ සමාවක්

දඩ මුදල් ගෙවීමට නොහැකිව රක්ෂිත බන්ධනාගාරගතකර සිටින සියලු රැඳවියන් විශේෂ ජනපති රාජ්‍ය සමාව යටතේ මුදා හැරීමට අද කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එම පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ එම රැඳවියන්ව නිදහස් කිරීමට කටයුතු කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post