මෝරුපොළ ප්‍රදේශයේ සිදුකළ ලේ දන්දීමේ වැඩසටහනකට එක් වූ පුද්ගලයින් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. මේ වන විට එම අසාදිතයින් හා ඔවුන් ඇසුරු කල පුද්ගලයින් නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.
එමෙන්ම ලේ දන් දුන් පිරිස් අතර කොරෝනා ආසාදිතයින් සිටින බවට මේ වන විට ලේ බැංකුවට දැනුම් දුන් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.