පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් බදුල්ල, උල්හිටිය ජලාශයේ වාන් දොරටු 7ක් විවෘතකර තිබෙනවා.
ඒ අනුව තෙල්දෙණියාය, උල්හිටිය, රොටලවල ඇතුළු පහත්බිම්වල වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.