News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
9

කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් කියූ දේ

624 Views


කොරෝනා ආසාදිත දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ෆේස්බුක් සටහනක් තබමින් කියූ දේ

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ තහවුරු වුණා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිකාර සඳහා මේ වනවිට හික්කඩුවේ නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබෙනවා.

ජයසේකර මහතා සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් පවසා ඇත්තේ රට තුළ පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ තමන් ස්වෙච්ඡාවෙන් පී.සී.ආර්. පරීක්ෂණයක් සඳහා යොමු වූ බවයි.

එහිදී තමන්ට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම නිසා මේ වනවිට නිරෝධායන නීතිමය ක්‍රියාවලිය සමග සම්බන්ධ වී ඇති බවත් එම සටහනෙහි සඳහන්.

දයාසිරි ජයසේකර මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහන පහතින් :


News Articles
Latest Videos
Most Popular Post