News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
9

තවත් කොරෝනා මරණ 4කුත්

563 Views


තවත් කොරෝනා මරණ 4කුත්

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණන 229 දක්වා ඉහළ ගියා.

ඒ, කොරෝනා වෛරසය වැළඳී මිය ගිය සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු මීට සුළු මොහොතකට පෙර වාර්තා වීමත් සමගයි.

එලෙස මිය ගියේ ගල්කිස්ස, කාත්තන්කුඩි, වැල්ලම්පිටිය හා ඕපනායක යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙක්.

ඔවුන්ගේ මරණ පිළිබඳ තොරතුරු පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post