News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

කොරෝනා ආසාදිත මන්ත්‍රී හකීම්ගේ ආශ්‍රිතයින් සොයන්න පාර්ලිමේන්තුවේ cctv පරික්ෂාවට

503 Views


කොරෝනා ආසාදිත මන්ත්‍රී  හකීම්ගේ ආශ්‍රිතයින් සොයන්න පාර්ලිමේන්තුවේ cctv පරික්ෂාවට

නව කොරෝනා වෛරසය අසාදනය වූ බවට තහවුරු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් මහතා පසුගිය ජනවාරි මස 05 වෙනිදා පාර්ලිමේන්තු සැසිය දිනයේදී පාර්ලිමේන්තුවට පැමිණ තිබීම හේතුවෙන් එහිදී එතුමා ආශ්‍රය කල සමිපත අශ්‍රිතයින් හදුනා ගැනීම සදහා පාර්ලිමේන්තු cctv පරික්ෂාවට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post