News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
10

බොරැල්ලේ තැන් කිහිපයකුත් හුදෙකලා තත්ත්වයට

549 Views


බොරැල්ලේ තැන් කිහිපයකුත් හුදෙකලා තත්ත්වයට

මේ මොහොතේ සිට ක්‍රියාත්මක වන පරිදි බොරැල්ලේ ස්ථාන කිහිපයක් හුදෙකලා තත්ත්වයට පත් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව බොරැල්ල – ගෝතමීපුර 24 වත්ත, ගෝතමීපුර 78 වත්ත සහ ගෝතමීපුර මහල් නිවාස වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා වනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post