News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
10

නව ආසාදිතයින් 300ක් හඳුනා ගනියි – 487 දෙනෙකුට සුවයි

514 Views


නව ආසාදිතයින් 300ක් හඳුනා ගනියි – 487 දෙනෙකුට සුවයි

තවත් නව කොරෝනා ආසාදිතයින් 300 දෙනෙකු හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඔවුන් සියලු දෙනා පෑලියගොඩ පොකුරෙන් මින් පෙර වාර්තා වූ ආසාදිතයින් ඇසුරින් හඳුනාගත් ආශ්‍රිතයින්.

ඒ අනුව මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර පොකුරුවලින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන දැක්වෙන්නේ 44,382ක් ලෙසයි.

මේ අතර වෛසරය ආසාදනය වී සිටි තවත් 487 දෙනෙකු සුවය ලබා අද දහවල් රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ ගණන 41,325 දක්වා ඉහළ ගියා.


News Articles
Latest Videos
Most Popular Post