ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා මරණ ගණන 232 දක්වා ඉහළ ගියා.
ඒ, කොරෝනා ආසාදිතව සිට මිය ගිය තවත් තිදෙනෙකු පිළිබද ඊයේ රාත්‍රී තොරතුරු වාර්තා වීමත් සමගයි.
එලෙස මිය ගියේ, මීගමුව බන්ධනාගාරයේ රැදවියෙක් සහ කොළඹ 14 හා රත්නපුර යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවක් ඇතුළු තිදෙනෙක්.
ඔවුන් අවුරුදු 62ත් 80ත් අතර වයස් සීමාවන්වල පසු වූවන්.
එම මරණ පිළිබද තොරතුරු පහතින් :
