News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව පොලීසියෙන් අද සිට විශේෂ මෙහෙයුමක්

537 Views


සෞඛ්‍ය නීති පිළිපැදීම පිළිබඳව පොලීසියෙන් අද සිට විශේෂ මෙහෙයුමක්

වත්මන් තත්වය හමුවේ රජය සහ සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් පිළිපැදීම පිලිබදව පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් දියත් කිරිමට අපේක්ෂා කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා.

ඒ අනුව 2020 ඔක්තොම්බර් 15 වන දින ගැසට් පත්‍රයේ සදහන් පරිදි සෞඛ්‍ය උපදෙස් අනුව ආයතනයන් පවත්වා ගෙන යා යුතු ආකාරය පිලිබදව අවදානයෙන් යුක්තව අදාල ආයතන බලධාරීන් ක්‍රියා කල යුතු බවයි වැඩි දුරටත් පැවසෙන්නේ. එසේ නොවන්නේ නම් නිරෝධායනය නීති යටතේ නිතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා අවදාරණය කරන්නෙ.


News Articles
Latest Videos
Most Popular Post