News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

වෛරසය ආරම්භ වූ බවට සැලකෙන චීනයේ පළමු කොරෝනා මරණය වාර්තා වී අදට වසරක් ගත වෙයි

422 Views


වෛරසය ආරම්භ වූ බවට සැලකෙන චීනයේ පළමු කොරෝනා මරණය වාර්තා වී අදට වසරක් ගත වෙයි

මාරාන්තික කොරෝනා වෛරසය ආරම්භය සිදු වූ බවට පැවසෙන චීනයේ වුහාන් නගරෙය්න් වාර්තා වූ පළමු කොරෝනා මරණය සිදු වී අදට වසරක් ගත වන බව වාර්තා වෙනවා.

එලෙස ජිවිතක්ෂයට පත්ව තිබුනේ වයස අවුරුදු 61 ක පමණ පිරිමි පුද්ගලයෙකි. එලෙස වසරක් පමණ ගත වන කොරෝනා වෛරසයෙන් මේ වන විට ලොව පුරා පුද්ගලයින් 1,943, 099 ක් ජිවිතක්ෂයට පත් ව තිබෙන අතර ආසාදිතයින් ගණන කොටි 09 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම මෙම ලෝක වසංගත තත්වය හමුවේ ලෝක ජනයාගේ දෛනික ජීවිතය සම්පුර්ණයෙන්ම කඩා වැටීමකට ලක් වූ අතර ලෝක ආර්ථීකයට ද දැඩි පසු බෑමකට ලක් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post