News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

මුදලට ඔන්ලයින් ඔස්සේ ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් කල්ලියක් පොලීසියට කොටු වෙයි

1320 Views


මුදලට ඔන්ලයින් ඔස්සේ ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් කල්ලියක් පොලීසියට කොටු වෙයි

අන්තර්ජාලය හරහා මුදලට සිය නිරුවත් ජායා රූප ගනුදෙනුකරුවන්ට ප්‍රදර්ශනය කරමින් ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් පිරිසක් බස්නාහිර බුද්ධි කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ව්‍යාජ වෙබ් ගිණුම් විවෘත කර සිය දුරකථන අංකයන් ද එහි සදහන් කර ගනුදෙනුකරුවන් සොයා ඔවුන් ඊට පසු අත්තිකාරම් මුදලක් ලබා ගෙන අදාල ගනුදෙනු කරුවන් සමග සුපිරි හෝටලයකට ගොස් අයවන කාමර ගාස්තුවද ගනුදෙනුකරුවන් විසින් ගෙවිය යුතු බවද පැවසෙන අතර මේ ආකාරයට ගණිකා ජාවාරමේ යෙදුණු කාන්තාවන් 6 දෙනකු බුද්ධි කොට්ඨාසය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

අත් අඩංගුවට පත් වූ මෙම කාන්තාවන් බොරැල්ල , කොට්ටාව ආදී ප්‍රදේශ වල පදිංචි අය බවයි පැවසෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post