පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා සහ පවුලේ සියලුදෙනා පීසීආර් පරීක්ෂණයක් සඳහා ඊයේ දිනයේ යොමුව තිබුණු අතර මේ වන විට එම පරීක්ෂණ වාර්තා නිකුත් වී තිබෙනවා.
එහි ප්‍රතිඵලය අනුව මන්ත්‍රීවරයාට හෝ පවුලේ කිසිවෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව තහවුරු වී තිබෙනවා.