News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

ඉදිරි පැය කිහිපය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්

888 Views


ඉදිරි පැය කිහිපය තුළ රාජාංගනය ජලාශය ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්

රාජාංගනය ජලාශය ආශ්‍රිත පහත් බිම් කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කරනවා.

ඒ අනුව ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක් ජලයෙන් යට වීමට හැකි බව පැවසෙන අතර රාජාංගනය ජලාශයේ වාන් දොරටු කිහිපයක් අද දහවල් කාලයේ විවෘත කර තිබෙනවා


News Articles
Latest Videos
Most Popular Post