News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
11

යුක්‍රේන සංචාරකයින් පිරිසක් දළඳා මාලිගය නරඹයි (ඡායාරූප)

931 Views


යුක්‍රේන සංචාරකයින් පිරිසක් දළඳා මාලිගය නරඹයි (ඡායාරූප)

දිවයිනට පැමිණ සිටින යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් අද මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාලිගයේ සංචාරයක නිරත වුණා.

දැඩි පරීක්ෂාවකින් අනතුරුව ඔවුන් එම සංචාරයේ නිරත වුණේ නිරෝධායන නීති රීතිවලට අනුවයි.

ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකය පැවසුවේ, එම කණ්ඩායමට දළදා මාලිගා පරිශ්‍රයට ඇතුළු වීම සදහා වෙනම ප්‍රවේශයක් සූදානම්කර දී තිබූ බවයි.

එමගින් මෙරට බැතිමතුන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු වූ අතර ඔවුන්ගේ වන්දනාමාන කටයුතු ද සාමාන්‍ය පරිදි සිදු කිරීමට අවස්ථාව සැළසුණු බවයි ශ්‍රී දළදා මාලිගයේ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.


News Articles
Latest Videos
Most Popular Post