News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

තාවකාලිකව අවලංගුකර තිබූ දුම්රිය ගමන්වාර 36ක් නැවත ධාවනයට

580 Views


තාවකාලිකව අවලංගුකර තිබූ දුම්රිය ගමන්වාර 36ක් නැවත ධාවනයට

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අවලංගුකර තිබූ දුම්රිය ගමන්වාර 36ක් නැවත ධාවනය සඳහා එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණයකර තිබෙනවා.

ඒ අනුව හෙට සිට අදාළ දුම්රිය ධාවනයට එක් කෙරෙන අතර එලෙස ධාවනයට එක්වන දුම්රිය පහතින් :

ප්‍රධාන මාර්ගයේ

1133 – කොළඹ කොටුව සිට මීරිගම
1140 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1146 – කොළඹ කොටුව සිට මීරිගම
1147 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1144 – කොළඹ කොටුව සිට රඹුක්කන
1149 – කොළඹ කොටුව සිට අඹේපුස්ස
1154 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1158 – කොළඹ කොටුව සිට අඹේපුස්ස
1163 – කොළඹ කොටුව සිට වේයන්ගොඩ
1196 – කොළඹ කොටුව සිට මීරිගම

1547 – මීරිගම සිට කොළඹ කොටුව
1539 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1546 – මීරිගම සිට කොළඹ කොටුව
1553 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1566 – රඹුක්කන සිට කොළඹ කොටුව
1573 – අඹේපුස්ස සිට කොළඹ කොටුව
1574 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව
1575 – අඹේපුස්ස සිට කොළඹ කොටුව
1577 – වේයන්ගොඩ සිට කොළඹ කොටුව 
1570 – මීරිගම සිට කොළඹ කොටුව

මුහුදු බඩ මාර්ගයේ

8744 – මරදාන සිට දකුණු කළුතර 
8748 -මරදාන සිට පානදුර
8751 -මරදාන සිට අළුත්ගම
8782 – මරදාන සිට දකුණු පයාගල
8086 – කොළඹ කොටුව සිට මාතර
8050 – මරදාන සිට බෙලිඅත්ත
8352 – දකුණු කළුතර සිට මරදාන
8355 – පානදුර සිට මරදාන 
8373 – අළුත්ගම සිට මරදාන
8390 -දකුණු පයාගල සිට මරදාන
8085 – මාතර සිට කොළඹ කොටුව
8051 – බෙලිඅත්ත සිට මරදාන

කැලණිවැලි මාර්ගය

9260 – කොළඹ කොටුව සිට පාදුක්ක
9661 – පාදුක්ක සිට කොළඹ කොටුව

උතුරු මාර්ගය

4085 – කොළඹ කොටුව සිට වව්නියාව 
4086 – වව්නියාව සිට කොළඹ කොටුව


News Articles
Latest Videos
Most Popular Post