News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

කුලීයට වාහන රැගෙන ඒවාට ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක් වටලයි

537 Views


කුලීයට වාහන රැගෙන ඒවාට  ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක් වටලයි

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත කරන ලද විමර්ශනයකදී කුලියට වාහන ගෙන එම වාහන වලට ව්‍යාජ ලියකිවිලි සකස් කර අලෙවි කල ස්ථානයක් පොලිසිය විසින් වටලා තිබෙනවා. එහිදී වාහන 17ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වාහන කුලියට ගෙන එම වාහන වල එන්ජින් අංක වෙනස් කර විකුණ ඇති බවට කරුණු අනාවරණය වී තිබෙනවා. සිද්ධිය පිලිබදව පොලිසිය වැඩි දුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post