News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

475 Views


තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් දිවයිනට

තවත් යුක්‍රේන සංචාරකයින් පිරිසක් මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණ තිබෙනවා.

යුක්‍රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු එලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post