News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට ලක් කෙරේ

697 Views


ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට ලක් කෙරේ

1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. මේ අනුව ඉඩම් අත් කර ගැනීමේ ක්‍රියාවලිය සදහා වැඩි කාලයක් ගත වීම හේතුවෙන් එකී පනත සංශෝධනයට ලක් කරන බවයි පැවසෙන්නේ.

වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන අයුරින් සරල ක්‍රමවේදයකට එම පනත සංශෝධනයට අවශ්‍ය පියවර ගැනීම සඳහා ඉදිරිපත් කල යෝජනාවලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post