News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

රන්ජන් පල්ලන්සේනට කලින් වැලිකඩට එයි

556 Views


රන්ජන් පල්ලන්සේනට කලින් වැලිකඩට එයි

හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යාමට පෙර වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් තිබෙනවා.

එහිදී රන්ජන් රාමනායක මහතා බන්ධනාගාර රැදවියන් සදහා ලබා දෙන ඇදුමකින් සැරසී සිටින ආකාරය සහ බන්ධනාගාර බස් රථය වෙත රැගෙන එන ආකාරය දක්නට ලැබුණා.

පල්ලන්සේන විශෝධන මධ්‍යස්ථානය වෙත ගෙන යෑම සදහා එලෙස බන්ධනාගාර බස් රථය වෙත රාමනායක මහතාව රැගෙන ආ බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post