News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

පෑලියගොඩ, 90 වත්ත හුදෙකලා කෙරේ

423 Views


පෑලියගොඩ, 90 වත්ත හුදෙකලා කෙරේ

පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමට අයත් 90 වත්ත ප්‍රදේශය අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා තත්ත්වයට පත් කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.

ඊට අදාළ නිවේදනය පහතින් :

Image may contain: text that says 'රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව அரசாங்க தகவல் திணைக்களம் Department of Government Information 2021.01.12 අධ්‍යක්ෂ (ප්‍රවෘත්ති) ප්‍රවෘත්ති කර්තෘ නිවේදන අංකය: 44/2021 නිකුත් කළ වේලාව:17.15 ප්‍රවෘත්තිනිවේදනය පහත දක්වා ඇති ප්‍රදේශය දක්වා ඇති ආකාරයට අද (12) ප.ව.06.00 සිට අලුතින් කරන කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද සිල්වා මහතා දැනුම් දේ. ප.ව.06.00 සිට හුදුකලා ප්‍රදේශ ලෙස නම් කරන ප්‍රදේශය පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාමනිලධාරී වසමේ 90 වත්ත කලුවැව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් කිරුලපන මාවත, ලුංකාව. (+941 (+9411)2515759 www.news.lk'


News Articles
Latest Videos
Most Popular Post