News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 284 ක් අදත් දිවයිනට

423 Views


විදෙස්ගතව සිටි ශ්‍රී ලාංකිකයින් 284 ක් අදත් දිවයිනට

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවට ඒමට නොහැකිව විදෙස් රටවල සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 284 දෙනකු දිවයිනට පැමිණ තිබෙනවා. අද උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 ක කාලය තුල රජයේ විශේෂ අවසරය මත ගුවන් යානා 08 කින් මෙරට පැමිණ තිබෙන අතර ඒ පැමිණි පිරිස ඩුබායි සහ කටාර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණි පිරිස අතර වේ.

ඔවුන් සියලු දෙනා නිරෝධායනය සදහා යොමු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post