News Line| Off Air
Generic placeholder image

Latest Posts
Jan
13

මෙරට කොවිඩ් මරණ ගණන 244 දක්වා ඉහළට

473 Views


මෙරට කොවිඩ් මරණ ගණන 244 දක්වා ඉහළට

කොවිඩ් 19 වෙෙරසය ආසාදනය වී මිය ගිය තවත් සිව් දෙනෙකු පිළිබඳ තොරතුරු ඊයේ රාත්‍රී වාර්තා වුණා.

කොළඹ 13, හංවැල්ල, මාතලේ සහ වැල්ලම්පිටිය යන ප්‍රදේශවල පදිංචිව සිටි කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් එලෙස මියගියා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 මරණ ගණන දැක්වෙන්නේ 244ක් ලෙසයි.

අදාළ මරණ පිළිබඳ තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් :

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post