News Line| Off Air
Generic placeholder image

Jan
13

බ්‍රිතාන්‍යයේ නව වෙෙරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටත්

824 Views


බ්‍රිතාන්‍යයේ නව වෙෙරස් ප්‍රභේදය ශ්‍රී ලංකාවටත්

බ්‍රිතාන්‍යයේ පැතිර යන නව කොරෝනා වෙෙරස් ප්‍රභේදය මෙරටිනුත් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෙෙද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ, බ්‍රිතාන්‍යයේ සිට මෙරටට පැමිණ සිටින අයෙකුට එම වෙෙරසය වැළඳී ඇති බවට හඳුනාගෙන ඇති බවයි.

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් පැවැත්වූ පරීක්ෂණයකදී මේ බව තහවුරු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post