News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තද වැසි තව දුරටත්

451 Views


පහළ වායුගෝලයේ  පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් තද වැසි තව දුරටත්

දිවයිනේ පළාත් කිහිපයකට ඉදිරි දින කිහිපයේදීත් ගිගුරුම් සහිත තදවැසි ඇහැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක ගණනාවකට ගිගුරුම් සහිත වැසි ඇති වය හැකි බව එම දෙපාර්තුමේන්තුව වැඩි දුරටත් සදහන් කරනවා.

මේ වන විටත් ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කරඇති අතර ඒ හේතුවෙන් පහත් බිම් කිහිපයක් ද ජලයෙන් යට වී තිබෙනවා.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් සැලකියයුතු පිරිසක් පිඩාවට පත්ව ඇති බව ද සදහන්.


News Articles
Latest Videos
Most Popular Post