News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් – තිදෙනෙක් මරුට

416 Views


ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් – තිදෙනෙක් මරුට

ඉන්දුනීසියාවේ, සුලාවේසි දිවයිනේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරනවා. එය ප්‍රබලත්වය මැග්නිටියුඩ් ඒකක 6.2 ක් ලෙස සටහන් වී ඇති අතර එම භූ කම්පනයෙන් සිදු වූ අනතුරු වලින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තවත් 24 දෙනකු තුවාල ලබා තිබෙන බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.

අවදානම් කලාපවල සිටින ජනතාව මේ වන විට ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන යාමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post