News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

බස්නාහිරින් පිටව යෑමට ගිය තවත් 7කට කොරෝනා

433 Views


බස්නාහිරින් පිටව යෑමට ගිය තවත් 7කට කොරෝනා

බස්නාහිර පළාතෙන් පිටව යෑමට සිටි පුද්ගලයින් 326 කට කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවලදී ඒ අතරින් කොරෝනා ආසාදිතයින් 07 දෙනකු හදුනා ගෙන තිබෙනවා.

ඔවුන්ගේ සමීපතයින් හා ඇසුරු කල පුද්ගලයින් මේ වන විට හදුනා ගැනීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post