News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
15

ගුවන් සුනඛ බල ඇණියට තවත් ගුවන් සුනඛයන් 20 ක් එක්වෙයි

425 Views


ගුවන් සුනඛ බල ඇණියට තවත් ගුවන් සුනඛයන් 20 ක් එක්වෙයි

ගුවන් සුනඛ බල ඇණියට තවත් ගුවන් සුනඛයන් 20 දෙනෙකු එක් කිරීමට සිවිල් ගුවන්සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.

කටුනායක ගුවන්තොටුපොළේ ආරක්ෂාව වැඩි කිරීම සඳහා යොදවා ඇති පුහුණුව ලත් සුනඛ කණ්ඩායමට නව සුනඛ සාමාජිකයින් 20 දෙනකු එකතු වී තිබෙනවා.

ගුවන් භාණ්ඩ ලෙස සහ ඇතැම් මගීන් විසින් රැගෙන යනුු ලබන ගමන් මලුවල රහසිගත ලෙස රැගෙන යා හැකි පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය පහසුවෙන් හඳුනාගත හැකි වන පරිදි මෙම සුනඛයින්ට විශේෂ පුහුණුවක් ලබා දී තිබෙන අතර මෙම සුනඛයින් අන්තරායකර ඹෟෂධ පාලන මණ්ඩලය විසින් සත්‍ය නියැදි යොදාගනිමින් ද පවත්වන ලද ප්‍රායෝගික පරීක්ෂණයකට ද මුහුණ දී ඉන් සමත්ව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post