News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
18

කොරෝනා බියෙන් වව්නියාවේ වැසුණු පාසල් 07ක් යළි ඇරෙයි

519 Views


කොරෝනා බියෙන් වව්නියාවේ වැසුණු පාසල් 07ක් යළි ඇරෙයි

වව්නියාවේ කොරෝනා ආසාදිතයන් හමුවීම නිසා වසා දැමුණු වව්නියාව දිස්ත්‍රික්කයේ පාසල් 7 ක් යළි ආරම්භ කර තිබෙනවා.

වව්නියාව නගරයේ මාර්ග කිහිපයක් හැර සෙසු මාර්ග සියල්ල ද විවෘත කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා. තොග හා සිල්ලර වෙළෙදාම සඳහා ද වෙළෙදුන්ට අවසර ලබා දීමට කටයුතු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post