News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

අනුන්ව බේරන්න පාරේ වැටී තිබු විදුලි රැහැන ඉවත් කිරීමට ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී මිය යයි

628 Views


අනුන්ව බේරන්න පාරේ වැටී තිබු  විදුලි රැහැන ඉවත් කිරීමට ගිය පුද්ගලයෙක් විදුලි සැර වැදී මිය යයි

පාරේ වැටි තිබු විදුලි රැහැනක් ඉවත් කිරීමට ගිය පුද්ගලයකු, විසන්ධි නොවී තිබූ විදුලි සැර වැදීමෙන් මිය ගොස් තිබෙනවා.

අදාල පුද්ගලයා සිය සේවා ස්ථානයේ සිට භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී එම වැටි තිබු විදුලි රැහැන දැක මෙලෙස අන් අයට අනතුරක් සිදුවේයැයි සිතා එය ඉවත් කිරීමට යාමේදී මෙම අනතුරට පත්ව තිබෙන බවයි පොලිසිය සදහන් කරන්නේ. අදාල පුද්ගලයා මහමග වැටී සිටියදී මාර්ගයේ ගමන් ගත් වෙනත් පුද්ගලයකු ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත යොමු කර තිබෙන අතර හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post