News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු එම ධුරයෙන් ඉවත් වන ලකුණු ?

689 Views


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු එම ධුරයෙන් ඉවත් වන ලකුණු ?

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස කටයුතු කරන අසන්ත ද මෙල් එංගලන්තය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකාර තනතුරෙන් ඉවත් වෙන බවට වාර්තා වෙනවා.

පෞද්ගලික හේතුන් මත එම ධුරයෙන් ඉවත් වීමට තීරණය කල බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. කෙසේ වෙතත් ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස තව දුරටත් කටයුතු කරනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post