News Line| Off Air
Generic placeholder image

Jan
20

බැරල් සංඛ පොලිස් අත්අඩංගුවට

550 Views


බැරල් සංඛ පොලිස් අත්අඩංගුවට

අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැළකෙන හේරත් මුදියන්සේලාගේ ප්‍රභාත් මදුසංඛ නොහොත් “බැරල් සංඛ“ නැමැත්තා පෑලියගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත් අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සන්තකයේ තිබී හොරෝයින් ග්‍රෑම් 4යි මිලිග්‍රෑම් 130ක් සොයාගෙන තිබෙනවා.

අත් අඩංගුවට ගත් සැකකරු අපරාධ රැසකට සම්බන්ධ බව පැවසෙන අතර අද අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post