News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

ඉම්රාන් ඛාන් ලබන මාසයේ ශ්‍රී ලංකාවට

500 Views


ඉම්රාන් ඛාන් ලබන මාසයේ ශ්‍රී ලංකාවට

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබෙනවා. ඒ අනුව පෙබරවාරි මාසයේ දී පාකිස්තාන අගමැතිවරයා මෙරටට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ය.


News Articles
Latest Videos
Most Popular Post