News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

රෝගී වූ දැරියක් රෝහලෙන් ටිකට් කපාගෙන සිය නිවසට ගෙනවිත් ලිංගික අතවර කළ විවාහකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

5211 Views


රෝගී වූ දැරියක් රෝහලෙන් ටිකට් කපාගෙන සිය නිවසට ගෙනවිත් ලිංගික අතවර කළ විවාහකයෙක් රක්ෂිත බන්ධනාගාරයට

අනුරධපුර අවන්ති ළමා නිවාසයේ සිටි දරුවෙකු හදිස්සියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් එම ළමා නිවාස පාලිකාව විසින් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී අදාල 46 හැවිරිදි විවාහක පුද්ගලයා මෙම දැරියව රෝහලෙන් ටිකට් කපාගෙන සිය නිවෙස වෙත රැගෙන ගොස් ලිංගික අතවර කර තිබෙන බව යි පැවසෙන්නේ.

අදාල පුද්ගලයාව මෙම දැරිය හැදින ගෙන ඇත්තේ මොහු එම ළමා නිවාසයේ මනෝවිද්‍යා සහ යෝග ව්‍යායාම බව පවසමින් එම ළමා නිවාසයට පැමිණ තිබීම හේතුවෙන්. කෙසේ වෙතත් මේ සිද්ධිය පිලිබදව පුළුල් පරීක්ෂණයක් පොලිසිය විසින් සිදු කරනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post