News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
20

අතුරුදහන් වූ ජැක් මා නැවත මතුවෙයි

606 Views


අතුරුදහන් වූ ජැක් මා නැවත මතුවෙයි

චීනයේ ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වන බිලියනපතියෙකු වූ “ජැක් මා” ඉකුත් දින කිහිපය තුල අතුරුදහන් වූ බවට විදෙස් වාර්තා සදහන් කල අතර කෙසේ වෙතත් අද දීනයේ ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ග්‍රාමීය ගුරුවරුන් 100 දෙනෙක් සමග අද අදහස් හුවමාරු කරගත් බව වාර්තා වෙනවා.


එම තොරතුර පැතිරයාමත් සමගම හොංකොං කොටස් වෙළෙඳපොළෙහි අලිබාබා සමූහයේ කොටස් වල වටිනාකම 5%කින් ඉහළ ගොස් තිබේ.තිබෙන බවද වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post