News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

අගමැතිගෙන් අමෙරිකානු නව ජනපතිට හා උප ජනපතිනියට සුබ පැතුම්

401 Views


අගමැතිගෙන් අමෙරිකානු නව ජනපතිට හා උප ජනපතිනියට සුබ පැතුම්

අමෙරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන් ජෝ බයිඩන් ට හා උප ජනාධිපතිනි කමලා හැරිස් මහත්මියට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් සුබ පැතුම් කර තිබෙනවා. ඒ අග්‍රාමාත්‍යවරයාගේ නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින්.

එම ට්විටර් සටහන පහතින්,


News Articles
Latest Videos
Most Popular Post