News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

බස්නාහිර පළාතේ පාසල් ලබන මස ආරම්භ කිරීමට පියවර

498 Views


බස්නාහිර පළාතේ පාසල් ලබන මස ආරම්භ කිරීමට පියවර

සෞඛ්‍ය උපදෙස් වලට අනුව නිර්දේශ බස්නාහිර පළාතේ පාසල් පෙබරවාරි 15 වැනි දා වනවිට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

වත්මන් තත්ත්වය යටතේ බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ අධ්‍යාපන අමාත්‍යංශයේදී විශේෂ හමුවක් පැවැත්වුණා


News Articles
Latest Videos
Most Popular Post