News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
21

මව්පියන්ට නිදිපෙති ලබා දී 15 හැවිරිදි දැරියක් අපයෝජනය කල පුද්ගලයෙක් අත් අඩංගුවට

1663 Views


මව්පියන්ට නිදිපෙති ලබා දී 15 හැවිරිදි දැරියක් අපයෝජනය කල පුද්ගලයෙක් අත් අඩංගුවට

15 හැවිරිදි දැරියක් වසර දෙකක් තිස්සේ අපයෝජනය කළ පුද්ගලයෙක් ඊයේ අතුරුගිරිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු හා මිට පෙර මෙම දැරිය සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් තිබෙන අතර ඊට දැරියගේ මව්පියන් විරෝධය පල කිරීම හේතුවෙන් එම සම්බන්ධතාවය නවතා දැමීමට කටයුතු කර තිබෙනවා.

ඉන් අනතුරුව අදාල පුද්ගලයා විසින් දැරිය ලවා මව්පියන්ට නිදිපෙති ලබා දී එහිදී නිවසට පැමිණ දැරිය අපයෝජනය කර ඇති බවයි පැවසෙන්නේ. දැරිය උපත් පාලන පෙති පානය කිරීම පියා දැක ඒ පිලිබදව සිදු කරනු ලබන විමර්ශනයකදී මේ බව අනාවරණය වී ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post