News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
24

බස්නාහිර පළාතේ O/L සිසුන්ට හෙට සිට පාසල් ඇරෙයි

480 Views


බස්නාහිර පළාතේ O/L සිසුන්ට හෙට සිට පාසල් ඇරෙයි

හෙට(25) දිනයේ 2020 සාමාන්‍ය පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා බස්නාහිර පළාතේ පාසල් විවෘත කෙරේ. මාර්තු මසදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ළමුන් වෙනුවෙන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුව හෙට(25) දිනයේදී බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

කෙසේ වෙතත් දුරබැහැර ප්‍රදේශවල සිටින සිසුන්ට තම ආසන්නතම පාසලට ගොස් අධ්‍යාපනය ලබා ගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post