News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

අරන් පැයයි, Ferrari අළුවෙයි…..

264 Views


අරන් පැයයි, Ferrari අළුවෙයි…..

අපි සල්ලි දීල මොනවා හරි ගත්තොත් එක කොච්චර පරිස්සම් කරනවද. එක අරගෙන දවස් දෙක තුනකින් නැතිවුනොත් දුකයි නේද. හිතන්නකෝ ඔබ Ferrari අලුත්ම කාර් එකක් ගත්ත කියල. පුලුවන්නම් වැලි කැටයක්වත් නොගෑවෙන්න අරන් තියයි නේද. හැබැයි ඉතින් ඔබ කාර් එක අරගෙන පැයකින් එක අලුවෙලා ගියොත්.බුදු අම්මෝ.. හිතාගන්නවත් බැනේ මොනවා කරන්නද කියලා, හැබැයි එංගලන්තයේ පුද්ගලයෙක්ට එහෙම දෙයක් උනා. මේ තියෙන්නේ ඒ අවස්ථාවේ Photo. Ferrari එක අළු උන හේතුව නම් තාම හොයාගෙන නැහැ.හැබැයි හතුරෙකුටවත් මෙහෙම වෙන්න එපා කියලයි අපේ නං පැතුම.


News Articles
Latest Videos
Most Popular Post