News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
15

නළු නිළියන් ඉන්දියාවට සුභ පතයි..

421 Views


නළු නිළියන් ඉන්දියාවට සුභ පතයි..

දැන් ලෝකෙට ලොක්කෙක් වෙලා හිටියට ඉන්දියාවත් කාලයක් යටත් විජිතයක් වෙලා තිබුණා. ඒ බ්‍රිතාන්‍යයට. හැබැයි මිට හරියටම අවුරුදු 70 කට කලින් අද වගේ දවසක ඉන්දියාවට නිදහස ලැබුණා. ඉතිං අදත් ඉන්දියාව තමන්ගේ නිදහස මහා ඉහළින් සැමරුවා.

Bollywood වල නළු නිළියොත් ඒකට එකතු වුණා. හැබැයි තනි තනියෙන්. මේ තියෙන්නේ අද ඉන්දියාවේ නිදහස් දිනය ඔබ හොදටම දන්නා කියන Bollywood නළු නිලියෝ සමරපු විදිහ. මේ Photos අපි උපුටා ගත්තේ එයාලාගෙ Instagram පිටුවලින්.

Akshay Kumar

Karan Singh Grover

Sharukh Khan

Salman Khan

Sonakshi Singha

Rithesh Deshmukh

Bipasha Basu

Sonam Kapoor


News Articles
Latest Videos
Most Popular Post