News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ජූලි 12 සඳුදා සිට ඇරඹේ

587 Views


පාසල් ගුරුවරුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ජූලි 12 සඳුදා සිට ඇරඹේ

පසුගිය දා ජනපතිතුමා සමඟ පැවති සාකච්ඡාවේ දී තීරණය කළ පරිදි සතියක් ඇතුළත දිවයිනේ සියලු ම ගුරුවරුන්ට කොවිඩ් 19 එන්නත ලබාදීමේ වැඩසටහන මේ මස 12වෙනි සඳුදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සදහන් කරනවා.

ඒ අනුව මෙරට පාසල් 10155ක් වන සියලු ම ගුරුවරුන්ට මෙන් ම විදුහල්පතිවරුන්ට සහ සියලු ම අනධ්‍යයන සේවකයන්ට ද මේ වැඩපිළිවෙළ සමඟ ම එන්නත් ලබා දීමට කටයුතු සංවිධානය කර ඇති බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළා.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post