News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

සහරාන් හෂීම් ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු පුද්ගලයෙක් TID අත්අඩංගුවට

671 Views


සහරාන් හෂීම් ගේ  අන්තවාදී පන්තිවලට සහභාගී වු පුද්ගලයෙක් TID අත්අඩංගුවට

සහරාන් හෂීම් ගේ අන්තවාදී පන්තිවලට සහභාගී වු පුද්ගලයෙක් TID අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාල සැකකරු වයස අවුරුදු 24ක් වු නාරම්මල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් සියාම් නැමැත්තෙක් වන අතර ඔහු විසින් 2018 හා 2019 වසරවල දී සහරාන් හා ඔහුගේ අනුගාමිකයින් විසින් පැවැත් වු අන්තවාදී පන්තිවලට සහභාගී වීම හා ඒ සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදීම සිදු කර ඇති බවයි වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post