News Line| Off Air| Games
Generic placeholder image

Jul
8

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

454 Views


බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ දිවුරුම් දෙයි

බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යධූරයේ දිවුරුම් දී තිබෙනවා. ඒ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේයි.. ඉන් අනතුරුව ඒ මහතා මීට සුළු වේලාවකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබෙනවා.

No photo description available.


News Articles
Latest Videos
Most Popular Post